ෂහීන් ෂා අෆ්රිඩි LPL ක්‍රීඩක වෙන්දේසියට | Saru News Media

0
8

2024 ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසිය සඳහා පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

2024 ලංකා ප්‍රිමියර් ලීග් 5 වන සංස්කරණය මෙම වසරේ ජුලි මස පළමු වනදා සිට 21 දක්වා පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.

කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලියේ සම්පූර්ණ තරග 24කින් සමන්විතයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here