ඉපැරණි මුහුණක සැගවුනු අභිරහස – ඊජිප්තුවෙන් ඇසෙන තවත් පුදුම කතාවක්!! – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
5

ඉපැරණි ඊජිප්තුව පිළිබද තොරතුරු දැනගැනීමට කැමති ඔබට තවත් අළුත් තොරතුරක් තමයි මේ.වසර සිය ගනනක් පැරණි සුවිශේෂී මමියක් පිළිබද ඇමරිකානු විදකයින් පිරිසක් සිදුකල අනාවරනයක් ගැන තමයි අද මාතෘකාව වෙන්නේ. එම මමිය මෙතෙක් හමුවූ අනෙකුත් මමී වලට වඩා සුවිශේශී වෙනවා. ඊට ප්‍රදානම හේතුව වෙන්නේ මමියේ ඇති පුද්ගලයාගේ මුහුනෙහි සිතුවමක් එහි ඉදිරිපස සවිකොට තිබීමයි. ඇමරිකානු විදකයින් මෙම මමිය අධි තාක්ශණික විද්යුත් චුම්භක කිරණ පරීක්ශාවක් සදහා යොමු කර තිබෙනවා. (high intensity synchrotron X-ray)

 

                                                                       BBC.COM

 

මෙම කිරණ  පරීක්ශාව හරහා මමිය පිළිබද ත්‍රේමානික විශ්ලෙෂණයක් ලබා ගැනීමට අපේක්ෂා කර ඇත. Chicago හි hi Northwestern University හි එකතුවකින් ලැබුනු මෙම මමිය තුළ වයස අවුරුදු  පහක ගැහැණු දරුවෙකුගේඉ සිරුරක් ඇති බවත්, එය වසර 1900ක් පමණ පැරණි බවටත් විශ්වාස කෙරෙනවා.

මමියක් බවට පත් කරන ලද ඇගේ සිරුර මතුපිට මුහුන ප්‍රදේශය වැසෙන සේ ඇයගේ සිතුවමක් සකස් කර තිබීම මෙම මමියේ සුවිශේෂී ලක්ශණය වනවා. මෙවැනි සිතුවමට නගන ලද මුහුනු සහිත මමී දැනට හමු වී ඇත්තේ 100ක් වැනි සුලු ප්‍රමනයකි. එම මමී සම්ප්‍රධාය රෝමානු සම්ප්‍රධායට අයත් මුහුණ සිතුවම් කිරීම් හා බැදී පවතින බව විශ්වාස කෙරෙනවා.

විකිරණ පරීක්ශාව හරහා මමිය ඔතා ඇති රෙදි තට්ටුවට කිසිදු හානියක් නොවෙන අයුරින් මමියේ අභයන්තර තත්වය තවදුරත් පරීක්ෂා කිරීම අරමුණු වී තිබෙනවා. ප්‍රයේඉශණ මහාචාර්ය Marc Walton දක්වන අදහසට අනුව මෙම දැරිය මිය යන්නට ඇත්තේ මැලේරියා වැනි වසන්ගත රෝගයකට ගොදුරු වීමෙන් බවයි.

වර්ෂ 1911 දී පුරවිදද Sඉර් Wඉල්ලිඅම් Fලින්ඩෙර්ස් ඵෙට්‍රී විසින් ඊජිප්තුවේ හවාරා හි තිබී මෙම මමිය සොය ගෙන එම වසරේදීම එය Chicago සරසවි එකතුවට ඇතුලත් කරන ලදි. එතැන් සිය විවිධ කාල වලදී මෙම මමිය ප්‍රදර්ශනය සදහා තැබුනු අතර මෙවර මෙන් විශ්ලේෂණය කිරීමක් මීට පෙර සිදු වී නොතිබිනි

                                                                        BBC.COM

 

 

synchrotron X-rays කිරණ මගින් විශ්ලේශණය කෙරෙන ප්‍රථම මමිය මෙය වන අතර මතුපිටට පරිබාහිරව අභයන්තර වියූහයන් පරීක්ෂා කිරීම මෙමගින් සිදුවේ. වීදය විදාකයඉන්ට අවශය වන්නේ මමියෙහි දත් සහ අස්ථි පටක පරීක්ෂාවට ලක් කිරීමටයි. තවමත් මෙම මමිය අන්වේක්ෂණය කෙරෙමින් පසු වන අතර විශේෂ අවධානයක් යොමු වී ඇත්තේ මමියේ හිස් කබල වෙතටයි. කිරණ පරීක්ෂාව තුළින් මමියේ හිස් කබල තුළට යම් වස්තුවක් ඇතුල් කර ඇති බව පැහැදිලි වී තිබෙනවා. Vඉදහ්හක්දයින් අනුමාන කරන ආකාරයට මමීකරණයේ කොටසක් ලෙස දැරියගේ මොළය හිස් කබලින් ඉවත් කොට තිබෙනවා.  Vඉදහ්හක්දයින් පවසන්නේ මෙම සොය ගැනීම හරහා ඊජිප්තුවේ මමීකරණය පිළිබද තව දුරටත් තොරතුරු ලබා ගත හැකි වනු ඇති බවයි.

මීට අමතරව මමියේ හිස සහ පාද ආසන්නේ කම්බි හෝ තන්තු වැනි ඇමිණුම් කිහිපයක්ද අනාවරණය කොට ගෙන තිබෙනවා. Prof Walton ට අනුව මීවා බොහෝඑ විට මමිය නොසෙල්වෙන සේ ඇමිනීම සදහා භාවිතා කරන ලද පින්ස් විය හැකියි. මෙම මමියේ අස්ථි ඉතා ශක්තිමත් නීරෝගී අයුරින් පවතින නිසා විදාකයඉන් ඒ පිළිබදව විශේෂ අවධානයක් ලබා දී තිබෙනවා. ඔවුන් පවසන්නේ ඒ හරහා නූතන මිනිස් අස්ථි හා පැරණි යුගයේ මිනිස් අස්ථි අතර වෙනස්කම් හදුනා ගත හැකි වන බවයි.

 

                                                                       BBC.COM

 

ඉතිහාසය පිළිබද Mඅහාචාර්ය  Taco Terpstr පවසන පරිදි එකල ජීවත් වූ දරුවන්ගෙන් භාගයකට වඩා වැඩි ප්‍රමානයක් වයස 10 සම්පූර්ණ කිරීමට ප්‍රථම මිය ගොස් ඇත. එසේඉම මෙම මමිය වළලා තැබූ එකක් වූ නිසා  මියගිය දැරිය උසස් පෙළපතකට අයත් වූ අයෙකු වන්නට ඇති බවත් ඔහු සදහන් කරනවා.

ණූතන තාක්ශණයට වගේම විශෙෂක්ය දැණුමට පින් සිදු වෙන්න මෙම සුවිශේෂි මමිය පිළිබද තවත් තොරතුරු රැසක් ඉදිරියේදි අනාවරණය වනු ඇති. ඒ තොරතුරු සියල්ලම තුළින් ඉපැරණි ශිශ්ථාචාරයක් සැගවුනු තොරතුරු රැසක් ලොවට හෙළිදරවු වනු නොඅනුමානයි.

මූලාශ්‍ර:    BBC වෙබ් අඩවිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here