නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි – Saru News Media උණුසුම් පුවත්

0
5

එම්. ජී. වීරසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here