විදේශ රැකියා ජාවාරමට එරෙහිව දැඩි පියවර

0
6

විදේශ රැකියා දෙන බව පවසා මුදල් ගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට උපදෙස් දී තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ජාවාරම් වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසයි.

මෙම විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම කිරීම සදහා සෑම පහසුකමක්ම ලබා දෙන ලෙසද අමාත්‍යවරයා කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here