සන්නස්ගල අත්අඩංගුවට

0
8

ජනප්‍රිය දේශකවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පෑලියගොඩ කොට්ඨාස විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මූල්‍ය චෝදනාවකට අදාළවයි. කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා ගෙන එය නැවත ලබා නොදීම සම්බන්ධයෙන් පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here