ලංකාවෙ අපිට රස බලන්න නොලැබෙන ෆාස්ට් ෆුඩ් අවන්හල් කෑ​ම 7ක් හදාගන්න රෙසිපි – Saru News Media

0
4

මේ වෙනකොට ගොඩක් දෙනා කැමති, ගොඩක් ජනප්‍රිය වෙලා තියන ආහාර රටාවක් තමයි මේ ෆාස්ට් ෆුඩ් කියන්නෙ. ලංකාවෙ තියෙන සමහර ෆ්‍රැන්චයිස් වල වෙන රටවල් වල තියෙන මෙනූ එකම නෙවෙයි තියෙන්නෙ. ඉතින් අද අපි අරන් ආවෙ ඉක්මණින්, වැඩි වැඩ නැතුව හදාගන්න වගේම බිසී අයට ටක් ටික් ටුක් ගාලා හදලා රස විඳින්න පුළුවන් රෙසිපි ටිකක්. මේ සමහර ඒවා ලංකාවෙ අපිට මෙහෙ තියෙන ෆාස්ට් ෆුඩ් ෆ්‍රැන්චයිස් වලින් ගන්න නම් නැහැ. 

 

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here