එන්.ජී. වීරසේන ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙයි

0
10

එන්.ජී. වීරසේන ගමගේ අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නා.

ඒ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.

අද උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී කථානායකවරයා ඉදිරියේ එන්.ජී. වීරසේන ගමගේ එලෙස දිවුරුම් දෙනු ලැබීය. 

පාර්ලිමේන්තුව අද රැස්වූයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විවාදයක් සඳහායි. අද සිට දින 03ක් විවාදය පැවැත්වීමට නියමිතයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here