පෝෂ්‍යදායක කුකීස් ගෙදරදීම හදමු – Saru News Media

0
5

ඔන්න අද අපි රසම රස කුකීස් ටිකක් ගෙදරදීම හදාගන්න විදිය ගෙනාවා. හරිම ලේසියෙන්, සීනි අඩුවෙන් හදන මේ කුකීස් ඩයට් කරන අයට වගේම පොඩි අයටත් ගොඩක් හොඳයි. ලයිෆි අපි හැමදාමත් ගෙන්නෙ හොඳම හොඳ දේවල් නිසා ඔන්න අදත් ඒ වගේම රසින් පිරි රෙසිපි සෙට් එකක් ගෙනාවා. ට්‍රයි කරලා බලන්න. 

 

 

 

 

 

 

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here